Thursday, May 8, 2014

ඔන්න දීර්ඝ නිහ්ඩතාවකට පස්සේ මම ආයෙත් බ්ලොග් එකට ආවා

ඇත්තටම කියන්න කනගාටුයි. සිංහලයන්ට දැන් සංස්කෘතියක් ආගමක් දහමක් නැති විදිහටයි වැඩ කරන්නේ.. සිංහලයාට වෙන අකටයුතුකම් බලන්න කවුරුත් නෑ..ලැජ්ජයි අපිට මොකද මහා හාතිය වෙච්ච සිංහලයා තලා පෙලන හැටි දැක්කම සුලු ජාතීන්.. ජාත්‍යාන්තරය වැඩ කරන්නේ ඔවුන්ගේ හිතූ මනාපෙට.. අපිට රට ජාතියාඅගම වෙනුවෙන් වැඩ කරන නියම ජන නායකයෙක් අවශ්‍ය මොහොතක් මේක..මේ ප්‍රකාශ කරන්නේ ලියුම්කරුගේ පෞද්ගලික අදහස මිස බහුතර නියෝජනයක් නම් නොවේ.. මන්ද යත් මම අහන්න අකමැතිම වචන් කිහිපයක් තියනවා.. ජාතිවාද‍ය,ආගම්වාද‍ය,හා වර්ණවාදය.. නමුත් දැන් අපේ හඩ අවධි කරන්න වෙලාවඇවිත් කියලා මට හිතෙනවා..ඇයි කියනවා නම් සිංහලයා නිවටයින් ලෙස සිතා  සිටින සියල්ලන්ටම උත්තර දීමට.. ආසන්නතම කෲරතම සිදුවීම ලෙස මට මතක් කරන්න පුලුවන් පූජ්‍ය ගලගොඩාත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේට ලබා දුන් අධිකරණ තීන්දුවත්  ගෞතම සම්බුදුරජාණන් වහන්සේ මිනීමස් කෑවායැයි කියා ප්‍රසිද්දියේ අපහාස කල මුසල්මානුවා තවමත් නිය තුඩක හානියක් නොමැතිව සිටීමයි.. ජාතිවාදි ලේබල්කරුවන්ට මම මතක් කරන්න කැමතියි තුංගසිරි මහතා සවුදි අරාබියේදී කස පහර 100 සමහ අවුරුද්දක් හිරේට ගියේ සවුදියේ බුදුන් වැන්ද පවට???.. හැබැයි ලංකාවේ ඒ තත්වය නෑ..මොකද සිංහලයා ගොඩක් සාමකාමී නිසා..නමුත් ඉදිරියේදී රටේ ජාතිවාදී කෝලාහල ඇතිවුවහොත් එයට වගකිව යුත්තන් වන්නේ රට ක‍රවන් ඇත්තෝ වෙති.. මන්ද යත් ඔවුන් සිංහලයා තලා පෙලා බූට් සපත්තු වලට පාගාගෙන සිටින බැවිනි..එමෙන්ම පවතින රජය කැසිනෝ නීතිගත කිරීම තුලද ඇවිලෙන ගින්නට පිදුරු දැමීම හා සමාන විය හැක

ගීත් උදාර

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers