Monday, October 14, 2013

google සමාගමේ අපේ අනන්‍යතාවය

 ගූග්ල් සමාගමේ අපිටම කියලා තියෙන අනන්‍යතාවය මේකයි......... ලැජ්ජයි නේද?..... බලන්න සිංහලෙන් (ස) අකුර විතරයි ගහන්න ඕනේ...... එතකොට අපේම අනන්‍යතාවය මතුවෙනවා..... දුකයි තමා... අපි මහත් වූ අභිමානයෙන් කියනවා සුද්දා වැද්දා කා‍ලේ අපි අහසින් ගියේ කියලා....... ඇත්ත වෙන්න පුලුවන්..... නමුත් එහෙම ජාතියකට අද අත් වෙලා තියෙන්නේ ශෝචනීය ඉරණමක්.....මට මතකයි පහුගිය කාලේ හෙලිදරව්වක් උනා google search engine එකේ sex කියන වචනය වැඩියෙන්ම හොයන්නේ ලංකාවෙ අපි කියලා..... ඇත්තටම අපි ජාතියක් වශයෙන් දුක් වෙන්න ඕනේ...     

ඇයි අපිට මෙහෙම උනේ?.......

ඇත්තම කියනවා නම් මගේ අදහස තමයි නූගතුන් කිහිපදෙනෙකු අතට අන්තර්ජාලය පත්වීම..... අනෙක නම් ලිංගිකත්වය යන වචනයට අපේ රටේ ඇති තහංචි.... මේ කිවුවේ මගේ අදහස.... ඔයාලගේ අදහසුත් කියන්න.... ඊලගට image number two..........................................................................................
 "si" කියන අකුරු දෙක විතරයි type කරන්න ඕනේ.......... සිංහල ජාතිය ගැන ලොකු  පණිවිඩයක් දෙනවා.... ඔයාලා හිතලා බලන්න.... දැනෙන දේ කමෙන්ට් කරන්න...... යාලුවන්ටත් බලන්න share කරන්න.....



කතෘ- ගීත්  උදාර

6 comments:

Anonymous said...
This comment has been removed by a blog administrator.
Unknown said...

කාට හරි අපහාස කරනවනම් anonymous විදිහට comment කරන්න එපා......real name එකෙන් comment කරන්න....

Anonymous said...

Nikam gon katha kiyanna epa ban... Google search suggestions heddenne wedi purama search karana nisa newe... ekata godak dewal balapanawa... backlinks, page ranks etc.... poddak Google algorithm eka gena kiyawala balapan... ada iye blog ekak hada gaththata gon part danna epa... me wage gon post hinda thamai lankawa charter wenne.... dan ithin me comment ekath kiyawala delete karala dapan...

Unknown said...

page ekakta rank ekak hadenne e page eke popular bawa wadi weddi kiyala dannathnam moda joke danna epa k.... anith eka me images mata labune media network ekakin..... script eka haduwe mma

no said...

මෙහෙමත් එකක් තියෙනව මචෝ, දැන් ගූගල් එකේ පෝර්න් කියලා ගැහුවට කවදාවත් ඔය වගේ පහලට එන්නෙ නෑ, ඒ නිසා මේක එච්චර ප්‍රශ්නයක් නෙම, මොකද සිංහල භාශාව ගුගල් එකේ උන් දන්න දෙයක්යෑ,

Unknown said...

ඔව් මචං වෙන්න පුලුවන්.......ඒත් මචෝ අවුල තියෙන්නේ එතන නෙමෙයිනේ.......

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers