Sunday, November 10, 2013

සිසුවිය කෙලෙසන අයුරු වීඩියෝ කර බියගන්වා පෙම්වතාගේ මිතුරන්ටත් විකුණලා...


කැලේ පාළු 
තැනකට 
අරන් ගිහින්

බළන්ගොඩ මුල්ගම ප්‍රදේශයේ අවුරුදු 15 ක්‌ පමණ වයසැති පාසල් දැරියක්‌ පෙම්වතා සහ ඔහුගේ යහළුවන් විසින් බලහත් කාරයෙන් කැඳවාගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌ කිරීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ වන විට බළන්ගොඩ පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇති අතර අනාවරණය වී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය. 

මෙම පාසල් සිසුවිය තවත් පාසල් සිසුවකු සමඟ මීට වසරකට පෙර ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඔහු අතින් වරක්‌ දූෂණයට ලක්‌වී ඇත.

ඉන් වසරකට පමණ පසු ඉකුත් 20 දා එම පාසල් සිසුවාගේ මිතුරන් තිදෙනකු මෙම සිසුවිය කෙලෙසා ඇත්තේ 2012 සිද්ධිය තමන් වීඩියෝ කර ඇති බවත් ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවුව හොත් එය හෙළි දරව් කරන බවත් පවසමිනුයි. පසුව ඇයව බළන්ගොඩ නගරයට නුදුරු පාළු තැනකට රැගෙන ගොස්‌

ඇයට අතවර කර තිබෙන අතර ඊට පසුවත් විටින් විට මොවුන් අයුතු යෝජනා කරමින් බලකරන බැවින් සිද්ධිය දෙමාපියන්ට පවසා පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 

මෙම දැරිය වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පළමු පෙම්වතා ඇතුළු තිදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මීට අනුබල දුන් ත්‍රිරෝද රථ රියෑදුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙයින් පළමුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා බළන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 12 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලැබුවා. 


අන්තර්ජාලය ඇසුරෙන්....

7 comments:

amda said...

කෙල්ලත් මෙතන වැරදියි මචං

gayan sanjeewa said...

munge aeta kapanna oni..... dan hadena podi un hithanne naettata kiri unanna gaththama un keriyo kiyala...... huththige puthalata pu** aerala maranna one...

Anonymous said...

me ads tika remove karpanko ban site ekath ekka epa wenawa. site ekata dawasakata page view 2500-5000 enakanwath ads noda inna. moko income aduine visit podi ganakin. e wageda visitors lata site eka epa wena eka. ikman.lk ekath promote wena mul kale ads thibbe nehe

Unknown said...

thanxx for comment mcn..... onna ads remove kara......

Anonymous said...

harima kujeethai...... ow aththatama kujeethai

Unknown said...

hmmmmmmmmmmm

Anonymous said...

appata hudu kiuwalu.......abuddassa kaale....... labuth thiththai raale

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers