Friday, May 23, 2014

Not only user... Be a doveloper

ඔන්න ඔයාලට ඕනෙම ගොඩක් දේවල් අරන් මම ආයෙම මගේ බ්ලොග් එකට ආවේ... බුකියෙ මගෙන් ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්න වලට විසදුම් ඉල්ලන ලොකු සෙනගක් ඉන්නවා... ඒ වගේම රූට් කිරීම... කස්ටම් රොම් ගැසීම වැනි ප්‍රශ්න තියෙන යාලුවොත් ඉන්නවා... ඉතින් මම අද තීරණයක් ගත්තා මීට පස්සේ මගේ බ්ලොග් එකේ ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස් වල ඒ වගේම i.o.s වල ගැටලු ඒවා නිරාකරණය කිරිම වගේම නවීකරණයත් කියලා දෙන්න....ඔන්න ඉල්ලන ඕනිම දේ.,  පේඩ් ඇප්ස් ඕනිම එකක් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න.... බ්ලැක්මාර්ට්..නියම ඇප් එක... හොදයිනම් කමෙන්ට් එකකුත් දාගෙනම ගියාට කමක් නෑ...ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්න ඕනිම දෙයක් මට කියන්න..මම විසදුම් දෙන්නම්.. මෙන්න බාගන්න ලින්ක් එක
www.google.com/url?q=https://play.google.com/store/apps/details%3Fid%3Dcom.blackmartalpha%26referrer%3Dutm_source%253Dgoogle%2526utm_medium%253Dorganic%2526utm_term%253Dblackmart%2Bfree%2Bdownload&sa=U&ei=Bwl_U83fHILhsASq94CoBg&ved=0CBYQFjAD&usg=AFQjCNENc3YmXwROjMMs3wMxWG7Iu4sKqw

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers