Sunday, November 24, 2013

දින 5ක් ගල්ගුහාවක මධුසමය ගතකරලා

කටුවන හුලංකන්ද කැලෑවක් තුළ පිහිටි ගල් ගුහාවක දින පහක් මධුසමය ගත කළ බාල වයස්කාර යුවළක් කටුවන පොලිසිය මඟින් සිකුරාදා  රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු දාහතක තරුණයකු සහ වයස අවුරුදු පහළොවක ගැහැනු ළමයෙකි.මොවුන් කටුවන රුක්මල්පිටිය පදිංචි අය වන අතර එහි සිට බස් රථයකින් පැමිණ බැස ගොස් මෙම කැලයට ඇතුළු වී ඇති බව පැවැසේ.මෙම යුවළ වෙත ආහාරපාන සපයා ඇත්තේ තරුණයාගේ පියා බවටද කරුණු හෙළි වී ඇත. කටුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-මව්බිම-

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers