Sunday, November 10, 2013

කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ ප්‍රථම රිය අනතුරේ සිසීටීවී වීඩියෝව මෙන්න


කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සිදු වු පළමු රිය අනතුෙරේ සිසීටීවී කැමරා දර්ශන මෙහි දැක්වෙනවා. මෙම රිය අනතුර සිදු වූයේ පසුගිය 31 දින පෙරවරු 11.55 ට පමණයි.

කටුනායක සිට කොළඹ දෙසට ගමන් කරන මෙම මෝටර් රථය පෑළියගොඩ නව කැළණි පාලම ආසන්නයේ පිටවීමේ දොරටුව අසලදී මෙසේ අනතුරට ලක්වීමට හේතුව රියදුරු වේගය අඩු නොකර රිය පැදවීමයි. 

පිටවීමේ දොරටුව ආසන්නවීමට පෙර පුවරු මඟින් දැනුවත් කර ඇතත්, එය නොසලකා වේගය පාලනය නොකර පැමිණිම නිසා මෙම අනතුර සිදු විය.

විශේෂයෙන්ම පෑළියගොඩ නව කැළණි පාලමෙන් කොළඹ නගරයට ඇතුල් වන විට අධික වාහන තදබදයක් ඇති වන නිසා කටුනායක සිට කොළඹට පැමිණෙන වාහන වල වේගය පාලනය කරමින් අධිවේගි මාර්ගයෙන් පිටවන ලෙස රියදුරන් දැනුවත් විය යුතුය.

2 comments:

amda said...

kethai needa

Unknown said...

hmmmm......ow needa bn

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers