මම විතරද
පාලු අහස මූදු ඉමට
හාදූ පුදන අනන්තයේ.........
ඈත දුරක නුබ හංගපු
ප්‍රාර්ථනා මල් හීනේ............
මලගම් යන හිරුත් එක්ක
හාද වෙලා යන වේලේ...........
සුදු නංගියෙ නුබ සිහිවුන
දුකටයි මේ කවි ලීවේ.............
පැතුම් පිරුණු හැන්දෑවක
ප්‍රාර්ථනා මුතු වෙරලේ............
පැතු පැතුමන් මිලින වුනේ...........
දෑසට බර කදුලු අහුරු
පා කර මේ ලුණු වතුරේ.........
මතක පොතේ කවි ලියවේ
මට විතරයි දුක හිතුනේ........
ගීත්...........
Wednesday, September 18, 2013
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර