මෙය එක්තරා ගමක පොලිස් ස්ථානයේදී ඇසුණු කතාවකි. මෙය කාන්තාවකගේ
හදවත විවර කිරීමක් මිස කාන්තාවකට අපහාසයක් නොකරන ලෙස හිතවත් පාඨකයින්ගෙන්
ඉල්ලා සිටි. මන්ද මෙය කියවන විට ඔබේ හිතේ හට ගන්නා සිතුවිල්ල කිමෙක්දැයි මට
කියවිය නොහැක.
නමුත් මෙය සිදු වු කාන්තාවගේ හිත ඇයගේ මුවින්ම කිව්වේ එයින් සමාජයටම ලබා ගත හැකි ආදර්ශයක් වශයෙනි.
ඇය ලංකාවේ යම් ප‍්‍රදේශයක පොලිස් ස්ථානයේ බංකුවක් උඩ වාඩි වී සිටියේ ඉකි ගසමිනි. ඇය හඩන්නේ කුමක් නිසාද යන්න දැන ගැනීමට මා ඇයට කතා කළා. ඇය අඩන්නේ ඇගේ සැමියා වෙනුවෙනි. ඇය පැවසුවේ ඇයට සැමියා අත හැර යන්න බැරි බවයි. කුමක් ද කාරණය යන්න මට වටහා ගත නොහැකිව ඇයව මම ආදරෙන් ඇයගේ ප‍්‍රශ්ණයට කන් දුන්නා. මේ ඇයගේ කතාව පමණක් නොව සමස්ත කාන්තාවක් නියෝජනය කරන්නා වු එක් හඩක් පමණයි.

මගේ නම නිසංසලා. මම යම් නාගරික මට්ටමක් හැඳි වැඞී ජිවත් වු කෙල්ලක්. නිසි වයසත් සමඟ විවාහයක් කර දීමට මගේ අම්මලා තාත්තාලා කටයුතු කර තිබේ. එක කරලා දුන්නේ කපුමහත්තයෙක් ගෙන්. ඒ කපුමහත්තයා කිව්වේනම් මේ මනුස්සයා හැදුණු වැඩුණු හොඳ යහපත් ගතිගුණ ඇති පුරුෂයෙක් කියාලා.එයාගේ නම සරත්. විවාහය තින්දු කර බොහෝම ටික දවසකින්ම එයාගේ අම්මලා තාත්තාලා අපිව ඉක්මනට කසාද කරවන්න කියලා බල කලා. අනේ අපේ අම්මාත් එවාට කැමැති වෙලා මාව කසාද බන්දලා දුන්නා. කසාදයේ දැවැද්දට අංග සම්පුර්ණ රත්තරන් බඩුද, ගෙදරට අවශ්‍ය උපකරණ හැම එකක්ම දුන්නා මට යනකොට. වෙඩින් එක ජයටම අර ගත්තා. හනිමුන් එක ගත්තේ ගෙදරට පොඞ්ඩක් දුර හෝටලයක.
මාත් ලස්සනට ලැහැස්ති වෙලා ඇඳට වෙලා හැටියා එයා ඉනකම්. ගොඩක් රැවෙනකන් හිටියා. මට හොඳටම බය වුණා. මම හොඳටම ඇඩුවා. පලවෙනි මංගල රාත‍්‍රියේදීම මට තනියම නිදා ගන්න වුණ එකට. වෙලාවට රැ 1යි. එයා ඇවිත් දොරට තට්ටු කලා. මගේ ඇස් හොඳටම ඉදිමිලා අඩලම. මම දොර ළඟට ගිහින් දොර ඇරයා. දොර අරිනකොටම දොර ළඟ සරත් වැටිලා හිටියා. අනේ හොඳටම බීලා. අද වගේ දවසක ඇයි මෙහෙම බොන්නේ. මට හොඳටම ඇඩුණා. මම එයාව උස්සලා ඇඳට දැම්මා. දොර වහලා ලයිට් නිවලා මම පැත්තකට වෙලා නිදා ගත්තා. දවසම මහන්සි වුණ නිසා මට හොඳටම නින්ද ගියා.
මට එකපාරටම ඇහැරුණා. මගේ ඇඟ උඩ ලොකු බරක් තියෙනවා වගේ දැනුණා. ඇස් ඇරලා බලනකොට සරත් මගේ ඇඟ උඩ. එයා මගෙන් අහන්නෙත් නැතිව ලිංගිකව හැසිරෙනවා. මගේ ගැහැණියෙක් කලෙත් එයා මගේ කිසිම දෙයක් අහන්නේ නැතිවයි. සරත් ඒ වේලාවේවත් මගෙන් ඇහුවේ නෑ මට රිදුනාද කියලා. මම එදා ගොඩක් කෑ ගැහුවා. එයා නොනවත්තාම එක කලා. මම බැරිම තැන ඇඩුවා. එයා තිරිසනෙක් වගේ මගේ ඇඟ නොපෙනෙන කොටස හොඳටම තුවාල කලා. ජිවිතේ මධුසමය මේ තරම්ම අමාරුයි කියලා මට දැනුනේ එදා.
සරත් ඇදෙන් නැගිටලා බාත්රූම් එකට ගියා. මම ඇඳට වෙලා ටිකක් වෙලා ඇල වෙලා හිටියා. මට මොකද වුනේ කියලා මටවත් හිතාගන්න බැරි වුණ නිසා. ටික වෙලාවකට පස්සේ සරත් ලැහැස්ති වෙලා එලියටම ආවා. මමත් බාත්රූම් එකට ගිහින් හොඳට ඇඟ හෝදා ගත්තා. පස්සේ ඉන්දියාවෙන් ගෙනාපු ලස්සන සාරිය ඇඳලා එලියට ආවා. එතකොට සරත්ගේ ගෙදරින් ඇවිත් මගේ පිරිසිදු කම බලන ගමන් හිටියේ. මටත් ගොඩක් ආඩම්බර හිතුණා. එයාලා එන්න කලින් මගේ පිරිසිදු කම පෙන්නන්න මට පුළුවන් වුණ නිසා.
සරත්ගේ අම්මා මාව ආදරෙන් පිලිගත්තා. එයා දවසෙත් ගෙදර හොඳටම පාටි තිබ්බා. ගොඩක් අය ආවා. මමත් ගොඩක් ෂතුටින් හිටියා. හැබැයි ඒඑ ක වෙලාවකවත් සරත් මට හරියට කතා කලේ නෑ. කවුරු හරි ආවහම මේ අහවලා කියලා හදුන්වලා දුන්නා විතරයි. එයා වැඩ නිසා මාත් පාඩුවේ හිටියා. අපේ දෙවන දවසෙදීත් සරත් හොඳටම බීලා. අනේ පොඞ්ඩක් කතා කරන්නවත් එයා මගේ ලඟට ආවේ නෑ. කමක් නෑ හෙට උදේට කතා කරනවා කියලා මාත් ඇදේ පැත්තකට වෙලා නිදා ගත්තා.
පන්දර තුනට විතර මට මාර අමාරුවත් දැනුණා. අනේ ඇහැරලා බලනකොට මගේ කිසිදු අවසරයකින් තොරව ලිංගික ක‍්‍රියා කරනවා. තමන්ගේ කසාද මිනිහාට එක කරන්න ඉඩ දෙන්නේ නැති ගැහැණියෙක් නෑ තමයි. ඒත් මගේ මිනිහා මාගෙන් එක වචනයක්වත් ඇහුවේ නෑ. අඩුම තරමින් මට කිස් එකක්වත් දුන්නේ නෑ. මට එයාගෙන් කිස් එක්ක ඉල්ලන්න බය හිතුණා. මගේ ගැන වැරදි විදියට හිතාවි කියලා. ඒත් මම ආස කලා අතින් අල්ලලා මාව ගොඩක් වෙලා ඉඹිනවානම්.
මගේ රත්තරන් බඩු ටික මාසෙන් මාසෙට බැංකුවලට උකස් තිබ්බා. එහෙම කරනකොට මගේ බඩට දරුවෙකුත් ආවා. අනේ එත් සරත් කවදාවත් මගේ ඔළුව අත ගැවේ නෑ. මම ආස මොනවාට ද කියලා ඇහුවේ නෑ. මම අමාරුවෙ උයලා දෙන කෑම වල ඇදයක් නම් කියන්න හොඳට දැනගෙන හිටියා. හොඳ සිහියෙන් ගෙදර ඉන්නේ උදේ වෙලාවේ විතරයි. අනේ මන්දා හැම දාම රැට එන්නේ බීගෙනමයි. ඒ මදිවට යාළුවොත් ගෙදර ගෙන්නලා බොනවා.
දවසින් දවසක සරත්ගේ බීමත් කම අඩු වුනේ නෑ වැඩි වුණා විතරයි වුණේ. මගේ ජිවිතේ මොන කරුමයක් ද කියලානම් මට හිතුණු වාර අනන්තයි.
මැරෙන්න ගිය දවස් .........කියලා වැඩක් නෑ..................
ඔහොම ඉන්නකොට මට දරුවෝ හම්බෙන්න හෝස්පිටල් එකට ගියා. මගේ අම්මා මගේ ළඟ තනියට ආවා. මම අම්මාට හැම දේම කිව්වා. එයානම් කිව්වේ පිරිමි එක එක විදිහනේ ඒ නිසා ඔවා වැඩිය ගනන් ගන්න එපා කියලා. අම්මාට එයාගේ ලිංගික හැසිරිමේනම් මම කියන්න ගියේ නෑ. මොකද්දෝ මන්දා ඒවා අම්මාට කියන්න මට ලැජ්ජ හිතුණා.
මාත්
පාඩුවේ හිටියා. මට නිවුන් දරුවන් හම්බ වුණා. දරු ප‍්‍රසුතියෙන් පසුව මම
අම්මාගේ ගෙදර ගියා. ඒ ගිය වෙලාවේ සරත් ආවා මාව බලන්න. දරුවන් අතට අරන් වඩා
ගත්තා. තාත්තා කියන දේ අමතක ද මන්දා මට කිව්වා ඉක්මනට ගෙදර යමු කියලා.
සරත්ට අපේ අම්මා පොඞ්ඩක් සැරෙන් කතා කළා. දැන්ම එක්ක ගිහින් කොහොමද ලමයි
දෙන්නෙක්ගේ වැඩ කරන්න. මාස දෙකක් තුනක් යනකල් මෙහාට වෙලා ඉන්න ඕනෑ කිව්වා.
සරත් තරහා වෙලා ගෙදරින් එලියට ගියා. මාසයක් ගෙවුණත් සරත් ආවේ නෑ මාව බලන්න. තාත්තා ආරංචි කරලා බැලූවාහම කියලා තියෙනවා හොඳටම බොනවා කියලා. පස්සේ මම කල්පනා කරලා දරුවෝ දෙන්නත් එක්ක ගෙදර ගියා. දරුවෝ දැකලාවත් මේ මනුස්සයා හැදෙවි කියලා. මම ආවා කියලා දැන ගත්තහම අහල පහල මිනිස්සු ටික ඔක්කෝම වගේ ගෙදර ආවා. සරත් ඒ ෂතුට සමරන්න ඕනෑ කියලා පාටියක් දැම්මා.
හැබැයි මම ගෙදර යනකොට මම ගෙනාපු ටීවි එක, ෆිජ් එක එහෙම නෑ. වෙලාවට ඇඳයි පුටු ටිකයි නම් තියෙනවා. අනේ මාගේ ජිවිතේ ගැන මටනම් මාර කලකිරීමක් ඇති වුණා. සමහර වෙලාවට හිතෙනවා මේවා අතහැරලා පිටරටකට යන්න. ඒත් මොනවා කරන්නද?දැන් දරුවොත් ඉන්නවානේ කියලා පාඩුවේ හිටියා. ගොඩක් දවසකින් කියලා සරත් මගේ එක්ක එකට හිටියා. අනේ මන්දා තිරිසන්නුයි මිනිස්සුයි අතරේ මේ වැඬේට වෙනසක් නැහැ කියලා කතාව ඇත්තක් මේ මිනිහා කවදාවත්ම හැදෙන්නේ නෑ. අනේ එයා මට අමාරුයි කියලවත් හිතන්නේ නෑනේ. මගේ දරුවා අඩනවා ඒත් මේ මිනිහා මට යන්න දුන්නේ නෑ. පොඞ්ඩක් හිටපං මම මේක ඉවර වෙනකන් කියලා දරුවන්ට කෑ ගැහුවා. දරුවෝ නොදරුවෝ නිසා හොඳයි.
දවසක් සරත් හදිස්සියේම ආවා. මට කිව්වා ඇදුම් ටිකක් අරන් ලැහැස්ති වෙන්න කියලා. මම එයාගෙන් මොකද මේ කියලා මට කිව්වේ නෑ. පස්සේ මම දරුවෝ දෙන්නත් ලැහැස්ති කලා. මට කිව්වා දරුවෝ අරන් යන්න බැහැ කියලා. මම ඇහුවා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. එයා මට හොඳටම කෑ ගැහුවා. දරුවෝ දලා කොහේවත් මට යන්න බැහැ කිව්වා. මට හොඳටම ගැහුවා. මගේ දරුවෝ දෙන්නාව පොලොවේ ගහනවා කියලා ලමයි උස්ස ගත්තා. මගේ දරුවෝ දෙදෙනාට මුකුත් වෙන්න කරන්න එපා මම එන්නම් කියලා කෑ ගහලා කිව්වා. අපේ ගෙදර කෑ ගැහිල්ල අහල පහල මිනිස්සුන්ට නම් ඇහිලිම පුරුදු වෙලා නිසා ඒඅ ය බලන්නෙවත් නෑ. ළමයි දෙන්නා බලා ගන්න සරත්ගේ අම්මා ආවා. අම්මා ආපු නිසා මම බය නැතිව ගෙදරින් එලියට ආවා.
සරත් මාව එක්කගෙන ගියේ එයාගේ යාළුවෙක්ගේ ගෙදරට. එයා නිමල්. සරත් එයාගෙන් සල්ලි ණයට අරන් බීලා තියෙනවා. ඒ ෂල්ලි දෙනකන් ගෑණිව අපේ ගෙදර එවන්න කියලා. දැන් සරත් මාව එක්කගෙන ඇවිත් තියෙන්නේ එකටයි. මට ඒ වෙලාවේනම් හිතුණා වහ ටිකක් කලා මැරෙන්න. මාස 03 ක් ඇතුලත ණය මුදල ගෙවා මාව ගෙනියන්න එන්න කිව්වා. ඔකේ මචං මම ගෙන්නනම් කියලා මාව දාලා සරත් යන්න ගියා. මම හොඳටම ඇඩුවා.
සරත්ගේ යාළුවා නිමල් පොලියට ෂල්ලි දෙන කෙනෙක්. එයාගේ වයිෆ් හදිස්සියේම අනතුරක් වෙලා මැරිලා. ගෙදර තනියම තමයි එයා ඉන්නේ. ගිය වෙලාවට පස්සේ ටිකකින් මට ගෙදර අස්කරලා දාන්න කිව්වා. මම අස්කරන ගමන් හිතුවා අනේ සරත් මාව ඉක්කමනට එක්ක යන්න එන්න කියලා. මම ගෙදර හොඳට අස් කලා. නිමල් එතකොට කඬේට යනවා කියලා ගියා. මම මුළු ගෙදරම ලස්සනට අස් කරලා මිදුලත් අතු ගලා දැම්මා. නිමල් ගෙදර ආවා. එයා කඩෙන් කෑම දෙකකුත් අරගෙන ආවේ. ගෙදර අස්කරලා තියෙන විදිහ දැකලා එයා මාව ගොඩක් වර්ණනා කළා. ගොඩක් දවසකින් ගෙදර ලස්සනට තියෙනවා කිව්වා. මට ඒ වෙලාවේනම් හිතට මාර දුකක් ආවා. මාව බැදපු සරත්වත් කවදාවත් මටවත් මගේ වැඩකටවත් ලස්සනයි නම් කියලා නෑ. එත් නිමල් මම ගේ අස්කරපු එක ලස්සනයි කිව්වහම මට දුකක් හිතුනා. බුදු පහන පත්තු කරලා ගෙනාපු කෑම කෑවා. ගොඩක් දවසකින් ඒ වගේ කෑමක් මම කැවේත් නෑ. සරත් කවදාවත් මට මේ වගේ රස කැමක් ගෙනල්ලා දුන්නේ නෑ. මගේ දරුවෝ දෙන්න හොඳට ඉන්නවාද දන්නේ නෑ. මොනවා කරන්නද මගේ කරුමේ කියලා හිතලා මම හිටියා.
ගොඩක් රැ වුණා. මට නිමල් කිව්වා නිදා ගන්න කියලා. මම කාමරේට ගියා. එයාත් මගේ පිටිපස්සෙන් කාමරේට ආවා. දොර වහලා ඇදේ වාඩි වුණා. මගේ අතින් අල්ලලා මාව එයා ළඟ වාඩි කර ගත්තා. අනේ මම පොඩි දරුවෙක් වගේ කීකරු වුණා. මගේ අතින් අල්ලනකොට මගේ හිත ගොඩක් ආස වුණා. නිමල් මගේ ඔළුව අතගෑවා. එයා මාව එයාගේ පපුවට හේත්තු කර ගත්තා. ඕනෑම ගැහැණියෙක් පිරිමියෙකුගේ පපුවට හේත්තු වෙන්න ගොඩක් ආස කරනවා. ඒ පපුවට තුරුළු වෙලා රස කතා කියන්න ගොඩක් ආසයි. සරත්ගෙන් මට ඒ දේ ලැබුණේ නම් නෑ. දැන් මම ඉන්නේ නිමල්ගේ තුරුලේ. එයා මාව ගොඩක් තුරුලූ කර ගත්තා. මාගේ මුණ හොඳටම ඉම්බා. එයා හෙමින් සැරේ මගේ ඇදුම් ගලවලා බිමට දැම්මා. මම ගොඩක් කීකරු වෙලා හිටියා. එයා ගොඩක් පරිස්සමින් මගේ ඇඟ ඇල්ලූවා. මගේ ඇගේ හැම තැනකම එයාගේ තෙල් පෙති වලින් තෙත් කලා. මේ දේට ඕනෑම ගැහැණියෙක් ආසා වෙනවා. ඒ දේට මාත් ආස කලා. අනේ මාගේ පපුව අතින් එයා හොඳට මිරිකවා. එහෙම කරනකොට හැඟිම් මතුවෙනවා කියලා මම දැන ගත්තේ ඒ වෙලාවේ. නිමල්නම් හොඳට ගැහැණියෙක්ගේ හිත තේරුම් ගන්න කෙනෙක් කියලා මට ඒ වෙලාවේම හිතුණා.
පස්සේ එයා මගේ අවසරය ඇතිව සංසර්ගයේ යෙදුණා. මාත් ගොඩක් වින්දනයක් ගත්තා. මෙහෙම දින සති මාස ගෙවිලා ගියා. සරත් ආවේ නෑ මාව එක්ක යන්න. සල්ලි ගෙවන කාලයත් ඉවර වුණා. මාස 03 ඉවර වුණාහම නිමල් මගේ ළඟට ඇවිත් කිව්වේ දැන් ඔයා මගේ විතරමයි කියලා. මම කොච්චර ආසාවෙන්ද හිටියේ ආදර වචන අහන්න. ඒ හැම දෙයක්ම මට නිමල්ගෙන් හම්බ වුණා. අපි ගොඩක් සතුටු වුණා. මුහුදු වෙරලට ගිහින් ඇවිදලා එනවා. ජිවිතේ විදින්න ආස වුණා. ගැහැණියෙක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන ලිංගික වින්දනය මෙන්ම මානසික වින්දනය මට නිමල්ගෙන් නොඅඩුව ලැබෙනවා. ඒ දේ නැති කර ගන්න මම කැමැති නෑ. මගේ ජිවිතේ ලස්සනම කලේ ගෙවෙන්නේ නිමල් එක්කයි.
මාව සින්න වෙලා දැනට මාස 06 ක් වෙනවා. දැන් සරත් මාව ඕනෑ කියලා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. තවමත් මම සරත්ගේ කසාද බිරිඳ. නමුත් මාව රුපියල් 20,000 කට උකස් කරපු තිරිසන් ලිංගික තෘප්තියක් තියෙන මිනිහා ගාවට මට යන්න බෑ. ගැහැණියෙකුගේ ආසාවන් හැගීම් තේරුම් ගන්න බැරි මිනිස්සු අද සමාජයේ තමවත් ඉන්නවා. මේ මිනිස්සු හිතන්නේ මේක විනාඩි දෙකේ තුනේ වැඩ කියලා. ඒත් ගැහැණියෙක් ඒ තෘප්තීය විදින්නේ අසාවෙන්. ආදරයෙන්. කලබලයෙන් නෙමෙයි. මොකද එහෙම ඉක්මනින් ගැහැණියගේ මනසට හැඟිම් එන්නේ නෑ.
සත්‍ය කතාවක් ඇසුරිනි
සටහන -කතෘ

දෙන්නෙක්ගේ වැඩ කරන්න. මාස දෙකක් තුනක් යනකල් මෙහාට වෙලා ඉන්න ඕනෑ කිව්වා.සරත් තරහා වෙලා ගෙදරින් එලියට ගියා. මාසයක් ගෙවුණත් සරත් ආවේ නෑ මාව බලන්න. තාත්තා ආරංචි කරලා බැලූවාහම කියලා තියෙනවා හොඳටම බොනවා කියලා. පස්සේ මම කල්පනා කරලා දරුවෝ දෙන්නත් එක්ක ගෙදර ගියා. දරුවෝ දැකලාවත් මේ මනුස්සයා හැදෙවි කියලා. මම ආවා කියලා දැන ගත්තහම අහල පහල මිනිස්සු ටික ඔක්කෝම වගේ ගෙදර ආවා. සරත් ඒ ෂතුට සමරන්න ඕනෑ කියලා පාටියක් දැම්මා.

2 comments:
මේ කාලකන්නි මනුස්සයට මොකදා උනේ?
කැදයි රැවුලයි දෙකම නැතුව ඉන්නවා.......
Post a Comment
ඔබගේ ප්‍රතිචාර