Thursday, September 19, 2013
අනේ මන්දා........
Posted by
Unknown
at
Thursday, September 19, 2013
පන්හිද උරණවී
සිතට මගේ වදදේ
ඒ උනත් දන්නේ නෑ
රැදුනු බර මගේ හිතේ......
පන්හිද කැමති නෑ
රැදෙන්නම ගණිතයේ
ඔච්චම් කරයි මට
දන්නේ නෑ කවි අනේ.....
පන්හිදේ වදේටම
එක‍්වෙලා මම අනේ
සොයා බස වෙහෙසී
ගැලපුවත් පද ඔහේ........
පන්හිදෙන් මැවෙන කවි
රස නෑ ඔබේ වගේ
බස මගේ කෙටි වෙලා
හිරවෙලා ගණිතයේ.........
උපුටා ගැනීම සමරු පොත
කතෘ උදේශිකා බස්නායක
Subscribe to:
Post Comments (Atom)

1 comments:
wade hodainam digatama karagena yanna help ekak widihata comment karala share karagenama yanna...............
Post a Comment
ඔබගේ ප්‍රතිචාර