Friday, October 4, 2013

බිදි ගිය සෙනේහේ

බිදි ගිය සෙනේහේ
යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ //

ඈත් වී ලොවෙ
සොදුරු බව හුදකලා
කුරිරු සිතින් ලොවෙ
ජිවිතේ බොද කලා //

බිදිගිය සෙනේහේ ...

පිපි කුසුමි ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ //

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers