මීට වසර මිලියන 28.5 කට පෙර වල්ගාතරුවක් පෘතුවියේ ගැටී ඇති බව නවතම පර්යේෂණයකින් සොයාගන තිබේ.
ඊජිප්තුවෙන් හමුවූ දියමන්ති සහිත කලු පැහැති පාෂාන කැබලි වලටත්, සහරා කාන්තාරයේ වර්ග කිලෝමීටර් 6,000 ක් පුරා පවතින වීදුරු කැබලි වලටත් හේතුව මීට වසර මිලියන 28කට පමණ පෙර කඩා වැටුණු මෙම උල්කාව බවයි සොයාගන තිබෙන්නේ.
උල්කාව කඩා වැටීමෙන් පසුව සෙල්සියස් අංශක 2000 ට පමණ රත්වූ වැලි නිසා මෙම වීදුරු සෑදී ඇති බවත්, පුරාණ ඊජිප්තු රජ කෙනෙකු වූ ටුටුකාමන්ගේ ආභරන සඳහා කහ පැහැති ගල් ලබාගන ඇත්තේද මෙම උල්කාව සෑදුණු පාෂාන වලින් බවත් සොයාගන තිබේ.
ලිබියානු කාන්තාරයෙන් හමුවූ ඔපදමා ඇති පැරණි උත්තල කාච සාදාගන ඇත්තේද මෙලෙස සෑදුණු වීදුරු කැබලි ඔපදැමීමෙන් බවද එම පරීක්ෂක කණ්ඩායම පවසයි.
වසර මිලියන 28.4කට පෙර සෑදුණු පාෂාණ වලින් සෑදූ ටුටුකාමන්ගේ ආභරණය පහතින්.

0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර