Wednesday, October 16, 2013

‍මගේ තරු මනාලී....

මගේ තරු මනාලී....
ඇයි නුඹ හඩන්නේ.... 
ආද‍රේ නි‍සාමැයි....
ම‍ගේ සිතත් රිදෙන්නේ.....
රතු වෙලා නුඹේ පොඩි
නෙත් කෙවෙනි තිබෙන්නේ.....
හඩන විට නුඹේ නොව 
මසිත ඉරිතලන්නේ.....
පුංචි ඔය දෙනයනට 
කදුලු ඇයි උනන්නේ.....
ආදරේ නිසාමයි 
මාත් ඉකිබිදින්නේ....
නුඹ මගේ-මා නුඹේ 
නොවෙද නුඹ කියන්නේ....
රත්තරන් හදවතට 
ඇයිද දුක පොවන්නේ...
මා එපා යැයි කියා
ඇයි තවත් හඩන්නේ‍......
ඇයි මෙසේ දෛවයම 
අපිට සරදම් කරන්නේ....

ගීත් උදාර

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers