වෙලාව= 08.32
ස්ථානය= මැනිං ෙවෙලද ෙපොල
මම- අයියා ෙමේ ෙවීල් එක ඔයාගෙද?
ඔහු- ඔව් මල්ලි..... එයි කොහේ යන්ඩද? නගින්ඩ....
මම- නෑ අයියේ.... මේ සුපිරි වදනක් දැක්කා...... ෆොටෝ එකක් ගත්තට අවුලක් නැහැනේ.....
ඔහු- අවුලක් නෑ......ඒත් මොක්කටද?
මම- (ෆොටෝ එක ගත්තා,වීල් එකට නැංගා.....) යමු අයියේ කොටුවට......
ඔහු-..................(නිශ්ශබ්දය...... මම කතාවට මුල පුරමි...)
මම- අයියා සිංහල ද?
ඔහු- නේ.....මුෂ්ලිම්.....
මම- නිහඩ උනා......
ඔහු- මල්ලි.... උම්බ කෙපුවත් රත්තු....මම කෙපුවත් රත්තු........ ඒක තමා එත්ත මල්ලි......
(කතාවෙන් කතාවෙන් කොටුවටම ආවා.....මම හයර් එක දීල බැස්සා..... මම ඔහුගේ දුරකථන අංකය ඉල්ල ගත්තා.....මේ නිහතමානී මිනිසා ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් ඇති උනා....)

0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර