Tuesday, October 15, 2013

හෙලුවෙන් වැනීම හෙවත් හෙළයෙන් පැවසීම.....

ආචාර්ය මීවනපලානේ ජයරත්නයන්ට....


මා හිතාදර දයාබර ජ‍යරත්නයෙනි..... පසුගිය දිනෙක ඔබගේ වර්ගපූර්ණිකාව කියවීමෙන් මම අමන්දානන්දයට පත් වුනෙමි.... එමෙන්ම රාවනාගේ ටුවක්කුව (පිසිනතලය හෙවත් පිෂ්ටෝලය) ගැන තිබූ පෝස්ටුව මා සිත වශී කලේය..... නමුත් පසුගිය දිනක මා හට ආරංචි වූයේ ඔබතුමාව සුදු වෑන් රියක දමාගෙන ගොස් සුදු දඩුමොණර යානයකින් ඒරියා 51 දක්වා රැගෙන ගිය බවයි..... එම්බා ජයරත්නයෙනි.... එය සත්‍යක්ද?

පෙර කී පරිදි ඔබගේ පිසිනතල පෝස්ටුව පිළිබදව මම උනන්දු වූනෙමි.....මීට දින දෙකකට පෙර මා හට ඇමෙරිකාවෙන් පාර්සලයක් ලැබුනු අතර එහි සෙල්ලම් පිස්තෝලයක්ද විය.. පුදුමයකට මෙන් එහි වූ තුවක්කුව ඔබ රාවණා ගේ යැයි කියා ඉදිරිපත් කර තිබූ තුවක්කුවේම අනුරුවකි.....

ඉතිං මේ ගැන සොයා බැලුවොත් හොදයි නේද?

ඡායාරූපය පහතින්.........




0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers